සිංගප්පූරු යන්න ගෝඨා අවසර ඉල්ලයි
ඔක්තෝබර් 09 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය අතුරතුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරු බලා යාම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(01) අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කිරීමේ සිදුවීම සම්බන්දයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභය මහතාට විදෙස් ගමන් තහනම් කර ඇත

- Advertisement -
- Advertisement -