Sunday, June 15, 2025

සෑම දෙයක්ම චීනයේ නිපදවෙනවා – ධෛර්යය හැර, එය පලස්තීනයේ නිශ්පාදනයක්!

Must read

“අද ආසන්න වශයෙන් සෑම දෙයක්ම චීනයේ නිපදවෙනවා – ධෛර්යය හැර, එය ප•ලස්තීනයේ නිශ්පාදනයක්!

-ඇන්තනි බෝර්ඩේන්

ඇමෙරිකාවේ උපන් ඇන්තනි බෝර්ඩේන් (Anthony Bourdain) ජීවිතයට වඩා විශාල චරිතයක් – සංස්කෘතිය, ආහාර පිසීම සහ මිනිස් ස්වභාවයන් ගවේෂණය කිරීම සඳහා තම පොත් සහ රූපවාහිනී වැඩසටහන් භාවිතා කළ දක්ෂ සූපවේදියෙක් සහ කතන්දරකරුවෙක්. 2018 ජුනි 8 වන දින, බෝර්ඩේන් “Parts Unknown” චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ප්‍රංශයේ ස්ථානයක සිටියදී සියදිවි නසා ගැනීමෙන් මිය ගියේය.

පහත ඡායාරූපය 2013 දී ඔහු “Parts Unknown” හි පලස්තීන වැඩසටහන නිමවීම සඳහා ගාසා තීරයට ගිය මොහොතේ.

(මහේෂ් මුනසිංහගේ ⁣⁣ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article