Tuesday, September 15, 2026
spot_img

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව සති දෙකකින්

Must read

අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (2020) ප්‍රතිඵල ඉදිරි සති දෙක තුල නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර ඇති බව “අද” වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

සංගීතය, චිත්‍ර හා නැටුම් වැනි ප්‍රයෝගික විශයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂන නොපැවැත්වීම හේතුවෙන් පසුගිය වසරට අදාල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය. ඒ හේතුවෙන් ප්‍රායෝගික වශයන්ගේ ප්‍රතිඵල නොමැතිව අනෙකුත් වශයන් 8ට අදාල ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්දයෙන් විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කර ඇති බවද “අද” වෙබ් අඩවිය වාර්තා කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article