Monday, September 14, 2026
spot_img

සාමනේර දෙනමට පහරදුන් උටියා අත්අඩංගුවට

Must read

සමාජ මාධ්‍ය ජාලා සහ රූපවාහිනී නාලිකා මඟින් විකාශය වූ කුඩා සාමනේර හිමියන් දෙනමකට පහරදීමේ වීඩියෝ පටයේ සදහන් පුද්ගලයා ඊයෙ (10) පස්වරුවේ හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්මැද්දේ චමින්ද හෙවත් උටියා ලෙස හදුන්වන මෙම පුද්ගලයා මෙම පහරදීම සිදුකර ඇත්තේ හොරොව්පතාන පොලිස් වසමට අයත් පිරිවෙන් විහාරස්ථානයක බවට පොලීසිය සදහන් කරයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article