ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලු සඳහා විසඳුම් බලාපොරොත්තුවෙන් අද (27) දිනයේ අගමැතිවරයා හා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡා අවසන් වූයේ එකඟතාවයක් හෝ විසඳුමකින් තොරව බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසති.
අදාළ සාකච්ඡාවලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ගැටලු විසඳන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ද ඉදිරියට යනු ඇති බවය.