Tuesday, November 19, 2024

ස්ථානීය දඩමුදල් වැඩි කිරීමට විරෝධය පාමින් පුද්ගලික බස් රථ හෙට වර්ජනයක

Must read

 

මාර්ග නීති කඩකිරීම සදහා ලබාදෙන ස්ථානීය දඩමුදල් ප්‍රමාණය වැඩි කිරීමට විරෝධය පාමින් දිවයින පුරා බස් රථ වර්ජනයක් දියත් කිරීමට පුද්ගලික බස් රථ හිමියන් තීරණය කර ඇතැයි වාර්ථා වෙයි.
මෙම වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article