Friday, September 20, 2024

සරත් ෆොන්සේකා CIDයට

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අද (29 වැනිදා) කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. ඔහු එසේ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට කැදවා ඇත්තේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් පිරිසක් මියගොස් ඇති බවට කළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමටය.

මේ අතර පාසල් ළමයින් පිරිසකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කළ හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (28 වැනිදා) ප්‍රකාශයක් සටහන් කර ගැනිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article