Saturday, November 2, 2024

සරත් වීරසේකර යුධඅපරාධකරුවෙක් ඔහු අත්අඩංගුවට ගන්න.ජිනිවාහිදි චෝදනාවක් ??

Must read

dig
dig

dig

dig

දමිල ජනයා මුහුණ දෙන ප්‍රශ්ණ පිළිබදව අද (2017 මාර්තු 20 )එක්ජාතින්ගේ මානවහිමිකම් කවුන්සලයේ පැවැති සමගාමි රැස්විමකදි හිටපු හිටපු නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර හට  ප්‍රබල චෝදනාවක් එල්ලවිය.

සරත් විරසේකර   යුධ අපරාධකරුවකු බවත් ස්විස් රජය විසින් ඔහුව අත්අඩංගුවට ගතයුතු බවත් යළි ලංකාවට යාමට ඉඩ නොදිය යුතු බවත්  මෙහිදි ප්‍රකාශ විය.

මේ අදහස් පළකරන්නට යෙදුනේ සරත් විරසේකර මහතා විසින් කියන්නට වු ප්‍රකාශයක් පදනම් කොට ගෙනය.
සරත් විරසේකර මෙහිදි ප්‍රකාශ කොට තිබුනේ ලංකාෙව් කිසිදු සොල්දාදුවෙක් කිසිදු අපරාධ සිදුකර නැති බවය.
මේ ප්‍රකාශයත් සමගින් සභාවේ උණුසුම්  තත්වයක් හට ගැණුන අතර මේ අතර සරත්විරසේකර මහතා සභාවෙන් නැගිට ගියේය.ඔහුත් සමගින් මාධ්‍යවේදි කිර්ති වර්ණකුලසූරියද නැගිට යනු දක්නා ලදි.

මෙම රැස්විමේදි ප්‍රධාන අදහස් ඉදිරිපත් කිරිම්  4 ක් පැවැති අතර ඒවා පදනම් වුයේ කුමරපුරම් ඝාතනය ,මිරිසුවිල් ඝාතනය ,රජය විසින් දමිල ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පකර තිබිම ඇතුළු ප්‍රශ්ණ ගණනාවක් මුල්කොට ගෙනය.

dig
dig
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article