සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මෙම එන්නත් මෙරටට ලැබෙන්නේ චීනයේ ආධාරයක් වශයෙනි.
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද දිවයිනට
