Provincial News සයින්දමරුදු සංවර්ධන කමිටුව , නැගෙනහිර ආණ්ඩුකාරවරිය උණුසුමින් පිළිගැනේ By freddy September 17, 2020 0 111 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ? December 22, 2024 පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව December 17, 2024 freddy නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය අද (15) සවස සයින්ද මරුදු රෝහලට පැමිණෙන ලදී. එහිදී සංවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගී විය.ශ්‍රී ලංකා ජනතා පෙරමුණේ කල්මුනායි මැතිවරණ කොට්ඨාසයේ භාර රිස්ලි මුස්තාපාගේ ආරාධනයෙන් ඇය මෙම අවස්ථාවට සහභාගී විය.සයින්ද මරුදු සංවර්ධන කමිටුවේ ඉල්ලීම් ආණ්ඩුකාරවරයා පිළිගත් අතර හැකි ඉක්මනින් විවිධ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු විය. මෙම අවස්ථාවට වෛද්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් නිලධාරී කණ්ඩායම් සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව සහභාගී වූහ. දේවා Share Facebook Twitter Pinterest WhatsApp Previous articleහදුනානොගත් හේතුවකින් මියයන මින්නේරිය වැවේ මාළුන් කරවල නිශ්පාදනයට….Next articleදැඩි සුළං හේතුවෙන් යාපනයේ කෙසෙල් කොල වල මිළ ඉහළ යයි - Advertisement - More articles පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටියෙන් තවමත් වසා තිබේ. November 27, 2024 ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් October 18, 2024 දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා ! October 18, 2024 - Advertisement - Latest article මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි December 22, 2024 රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ? December 22, 2024 පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව December 17, 2024 අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා. ඉන්දියාව මගහැර ගන්න බෑ! December 17, 2024