Tuesday, September 15, 2026
spot_img

සටනකින් තුවාල ලැබූ “මේඝ” මියයයි

Must read

විල්පත්තු රක්ෂිතයේ සිටි දිගම දළ යුගල හිමි ඇතා ලෙස සැලකෙන ‘මේඝ’ ව්‍යාදිකුලම් ප්‍රදේශයේදී මියගොස් ඇති බව වාර්ථා වෙයි. මේඝ මියගොස් ඇත්තේ සටනික් තුවාල ලබා සිටිදී බව වනජීවී නිලධාරීන් පවසයි.

හැම අවුරුද්දෙම එක් කාලෙකදී ව්‍යාදිකුලම්, තේක්කගම, මහ‍විලච්චිය හරහා විල්පත්තු ජාතික උද්‍යානයට පැමිණ නැවතත්, ව්‍යාදිකුලම් වෙත මෙම මේඝ හස්තියා ගමන් කරන බව වන ජීවි නිලධාරීන් පවසයි.

වන ජීවි නිලධාරීන් සඳහන් කළේ, මේඝ හස්තියා වයස අවුරුදු 55 ත් 60 ත් අතර වියේ පසු වූ බවය.

ඡායාරූප – newsfirst

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article