
කැනඩාවේ ටොරොන්ටෝ නුවර අපුරු ස්මාරයක් වෙයි. එය ඉදිකර ඇත්තේ ඒ නගරයේ විවිධ සංවර්ධන වැඩවලදි මිය ගිය කම්කරුවන් සිහිකරනු පිණිසය.
අදාල කම්රුවාගේ නම ඔහු මිය ගිය ආකාරයද එහි සදහන්ය.
රටක් සංවර්ධනය කිරිමට විවිධ අයුරුන් කැප කිරිම් කරන අය මෙසේ ඇගයුමකට ලක්කර තිබිමම සුවිශේෂි තත්වයකි.

dav