Friday, September 20, 2024

සංගාගෙන් පැය 9 ක ප්‍රකාශයක් : හෙට මහේලට කැඳවීමක්

Must read

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශයත් සමග මේ වන විට ආරම්භ වී ඇති විමර්ශණ හේතුවෙන් අද (02) දිනයේදී ප්‍රකාශයක් සටහන් කරගැනීම වෙනුවෙන් හිටපු ක්‍රීකට් නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකයට කැදවා තිබිණි.
ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව සංගක්කාර මහතා පිටව ගොස් තිබුණේ පැය 10කට ආසන්න කාලයකට පසුවය.
එමෙන්ම හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාගැනීම සදහා මහේල ජයවර්ධන මහතා කැදවා ඇත.
මින් පෙරහිටපු තේරීම් කමිටු සභාපති අරවින්දද සිල්වා මහතා හා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග කැදවා තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article