
01 – එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරුන්
02 – ඩී.ආර්. ඉන්දු ගුණතිලක මහතා
03 – එම්. නිහාල් විජයානන්ද මහතා
04 – ජී.කේ උපාලි චන්ද්‍රසේන මහතා
කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරුන්
05 – කෂත්‍රිය රාජපුත්‍ර වීරසිංහ මහතා
06 – මහින්ද බණ්ඩාර බක්මීවැව මහතා
මාතර දිස්ත්‍රික් සංවිධායක
07 – අනිල් චන්ද්‍රනාත් වීරමන් මහතා
දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවිධායක
08 වයි.ජී. බන්දුල සරත් කුමාර මහතා පත් කර ඇත.