Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත අනතුරක් ගැන අගමැති කාර්යාලයට පණිවිඩයක්

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ සංචාරයක නිරත වන අතරතුර ක්‍රිකට් කණ්ඩාම වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වන විශ්වාසීනය තොරතුරක් අගමැති කාර්යාලය වෙත ලැබී අැතැයි වාර්තා වෙයි.
ඒ හේතුවෙන් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයට ප්‍රථම නැවතත් කණ්ඩායමේ ආරක්ෂක තත්වය පිලිබදව සලකා බැලන ලෙස රජය විසින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
මේ හේතුවෙන් ඉදිරි සති කිහිපයතුල පැවැත්වීමට නියමිත පාකිස්ථානය හා ශ්‍රී ලංකා ක්‍රික⁣ට් කණ්ඩායම අතර තරගාවලිය අවිනිශ්චිත තත්වයක් පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article