Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

Must read

සැප්තැම්බර් 01 වනදා නවසීලන්ත හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඒ අනුව ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 40%ක දඬයක් පනවා ඇති අතර ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ ලසිත් මාලිංග වරද පිළිගෙන දඬ මුදලට එකඟතාව පළ කිරිම හේතුවෙන් වැඩිදුර විභාගයක් සිදුනොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article