Saturday, December 28, 2024

ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ භූකම්පනයක්

Must read

ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ අද (12)අලුයම 2.34ට පමණ ඒකක 5.4ක විශාලත්වයෙන් යුතු භූමිපකම්පාවක් සිදුව ඇති බව වාර්ථා වෙයි.
මෙම භූමි කම්පාව හේතුවෙන් මෙරටට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article