Uncategorized ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා සමාව ඉල්ලයි ! By freddy November 25, 2018 0 44 Share Facebook Twitter Pinterest WhatsApp Must read Made in Mullaithive ප්‍රවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ! February 25, 2025 නැගෙනහිර ගල් කැටයම් හා ලෝහ කැටයම් තරගවලින් සිවසෝදිලිංගම් කලාකරුවාට ප්‍රථම ස්ථානය.! February 25, 2025 වඳුරෙකුගේ ගැටීමෙන් මවක් හදිසි අනතුරකින් මරුට! February 25, 2025 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා තුනුකායි අධ්‍යාපන කලාපයට පාසල් උපකරණ පරිත්‍යාග කරයි February 23, 2025 freddy අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක්‍රියාවන් සාධාරණීය කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීම වැරදි බව දැන් පිලිගෙන තිබේ.තවදුරටත් ඔහු කියා ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමා වරදක් කර ඇති බවය. තමා කර ඇති ඒ වරද සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතා පවසා තිබේ. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරට අනතුරේ හෙළන කුමන්ත්‍රණයට එරෙහිව අනුරාධපුර ජනහමුවට මහසෙනඟක් !Next articleලබන සතිය තිරණාත්මකද ? ජනපතිගෙන් පොලිස් ලොක්කන්ට හදිසි කැදවීමක් ? - Advertisement - More articles ටොන් 2ක් බරැති යෝධ තල්මසෙකු රාමේෂ්වරම් අසල මුහුදු වෙරළට ගසාගෙන එයි December 12, 2024 මුලතිව්හි පෙ.ව. 10 ට සියයට 23.23ක ඡන්ද ප්‍රතිශතයක්! November 14, 2024 කරයිතුරපත්තු ප්‍රාදේශීය සංස්කෘතික උත්සවයේදී කලාකරුවන් ඇගයෙයි October 18, 2024 - Advertisement - Latest article Made in Mullaithive ප්‍රවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ! February 25, 2025 නැගෙනහිර ගල් කැටයම් හා ලෝහ කැටයම් තරගවලින් සිවසෝදිලිංගම් කලාකරුවාට ප්‍රථම ස්ථානය.! February 25, 2025 වඳුරෙකුගේ ගැටීමෙන් මවක් හදිසි අනතුරකින් මරුට! February 25, 2025 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා තුනුකායි අධ්‍යාපන කලාපයට පාසල් උපකරණ පරිත්‍යාග කරයි February 23, 2025 පාතාලය නැති කරනවා නොකියා සංවිධාන්මක අපරාධ අවම කරනවා කිව්වොත් නේද හරි? February 23, 2025