Wednesday, October 16, 2024

ශ්‍රී ලංකා සහ මියන්මාර ජාතික පාපන්දු කණ්ඩායම් යාංගොන්හිදී සුහද තරගයක

Must read

 

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහ මියන්මාර ජාතික පාපන්දු කණ්ඩායම අතර FIFA මිත්‍ර තරඟ දෙකක් 2024 ඔක්තෝබර් 10 සහ 13 යන දිනයන්හිදී යැංගෝන්හි තුවුන්නා යෞවන පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගය නැරඹීමට  මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රභාෂිනී පොන්නම්පෙරුම, මියන්මාරයේ ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ මධ්‍යම අමාත්‍ය යූ මින් තේන් සාන්, Yangon කලාපයේ මහ ඇමති,  මියන්මාර පාපන්දු සම්මේලනයේ සභාපති, U Zaw Zaw සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති, Jaswar Umar. මීට අමතරව මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු මියන්මාරයේ සහ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා ලෝලීන්ද පැමිණ සිටියහ.

 

මෙම සුහද තරග දෙක කණ්ඩායම් දෙකටම තම අනාගත ජාත්‍යන්තර තරග සඳහා සූදානම් වීමට අගනා අවස්ථාවක් ලබා දුන්නේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article