Monday, May 13, 2024

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති සමාව වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඔප්පු කළා – නීතිඥ සුමන්ත‍ිරන්

Must read

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට  ජනාධිපතිවරයෙකුගේ සමාව වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව දෙමළ ජාතික සම්මේලනය පවසයි. දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්ත‍්‍රන් මහතා පැවසීය.

ඊයේ 17වනදා  මුලතිව් පොදු ඉඩම් සම්බන්ධ නඩු විභාගයක් සඳහා මාන්කුලම් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.

”දුමින්ද සිල්වාට  දමා නීතිවිරෝධී ලෙස ලබාදුන් සමාව බලරහිතයි.භාරලක්ෂන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වාට මෙම තීන්දුව ලබා දී ඇත. මම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටිමින් මේ නඩුව තර්ක කරනවා.ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙකුගේ සමාව වලංගු නොවන බවට අධිකරණය තීන්දු කර තිබේ. තවත් සමහර නඩු විභාග වෙමින් පවතින බැවින් මෙය සාදරයෙන් පිළිගත යුතු කරුණකි. එමෙන්ම මිරුසු මිනීමරු සුනිල් රත්නායකට දුන් සමාවට අපිත් අභියෝග කරනවා.”

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article