Monday, September 14, 2026
spot_img

ශ්‍රී කතිර්වේලායුධ ස්වාමි කුම්භාභිෂේකය වෙනුවෙන් විහාරස්ථාන භාරකරුවන් ඇමති විජිත හේරත් හමුවෙයි

Must read

ජූලි 7 වන දින පැවැත්වීමට නියමිත කොළඹ 11 ශ්‍රී කතිර්වේලායුධ ස්වාමි කුම්භාභිෂේකය වෙනුවෙන් ජාත්‍යන්තර හින්දු පීඨ සෙයියාල සිව ශ්‍රී බාබුසර්ම සහ පීඨ සම්බන්ධීකාරක සිවනේසන් ෂර් මා විසින්, විහාරස්ථාන භාරකරුවන් වන ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වන කනගරකුනාදන් සහ වීරසුබ්‍රමනියම් ආනන්දරූපන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට අමාත්‍ය කාර්යාලයේදී උපහාර දැක්වීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article