Friday, September 20, 2024

ශ්‍රීලංකාවට සුළු භූකම්පන දෙකක්

Must read

මෙරටින් අද (19) උදෑසන කාලයේදී සුළු භූකම්පන දෙකක් වාර්තා වී තිබේ.

මින් එක් භූ කම්පනයක් වාර්තා වී ඇත්තේ ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් වන අතර එහි විශාලත්වය රිච්ටර් පරිමාණ 3.0ක.

අනෙක් භූ කම්පනය කිරින්ද ප්‍රදේශයෙනන වාර්තා වී ඇති අතර එහි විශාලත්වය රිච්ටර් පරිමාණ ඒකක 2.6කි.

මෙම භූ කම්පන හේතුවෙන් ජනාතාව කලබල විය යුතු නැති බවභූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article