Monday, November 25, 2024

වෛද්‍යවරු හෙට ලෙඩ වෙති

Must read

හෙට (18)උදෑසන 8.00 සිට ආරම්භ කර පැය 24ක් ක්‍රියාත්මක වන වෛද්‍ය වැඩවර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඔවුන් මෙසේ වර්ජනය දියත් කරනු ලබන්නේ වැටුප් විෂමතාවන් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article