ලසිත් මාලිංගගේ 20/20 නායකත්වයේ පවතින අඩුපාඩු හේතුවෙන් ඔහුට කණ්ඩායමේ නායකත්වය අහිමි වනු ඇති බව ක්රීඩා විචාරකයන් පවසයි.
ඒ හේතුවෙන් ලබන මාර්තු මාසයේදීබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමස මගආ රම්භ වීමට නියමිත 20/20 තරගාවිය සදහා නව නායකයෙකු පත්වනු ඇති බවටත් ඔහු ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන් 20/20 ලෝක කුසලානය දක්වා කණ්ඩායම මෙහෙයවනු ඇති බවටත් වාර්ථා වෙයි.
ඒ අනුව කණ්ඩායමේ නායකත්වය මේ මොහොතේ කණ්ඩායමේ සාර්ථකම මෙන්ම පරිණතම ක්රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස්ට හෝ පාකිස්ථාන සංචාරය සදහා කණ්ඩායම මෙහෙයවූ සදුන් ශානකට හිමිවනු ඇති බව වාර්ථා වෙයි.