Sunday, May 12, 2024

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා නේපාලය සහ ඕමානය සුදුසුසුකම් ලබයි

Must read

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා නේපාලය සහ ඕමාන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබේ

,ඊට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති අවසන් පූර්ව තරගයේදි දී ඕමාන කණ්ඩායම හමුවේ කඩුලු 10කින් පරාජයකට මුහුණ දිමට බහරේන් කණ්ඩායමට සිදුවිය

නේපාල කණ්ඩායම එක්සත් ආරබි එමිර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් කරන ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබුන අතර 2024 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට බටහිර ඉන්දිය කොදෙව් දූපත් සහ අමෙරිකාව කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article