Thursday, May 16, 2024

විශ්වමඩු ඉන්ධන පිරවුම්හලේදී හමුදාව සහ සිවිල් වැසියන් අතර ගැටුමක්

Must read

මුලතිව් විශ්වමඩු ඉන්ධන පිරවුම්හලේදී අද පෙරවරුවේදී යුද හමුදාව සහ  සිවිල් වැසියන් අතර ගැටුමකින් සිවිල් වැසියන්තුදෙදෙනෙකු තුවාල ලබා ඇත.

අද පෙරවරුවේ ඉන්ධන පිරවුම්හලට පැමිණි පුද්ගලයෙකුට කිසියම් සිදුවිමක් හේතුවෙන්   ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී යුද හමුදා නිලධාරීන් විසින් පහරදීම හේතුවෙන් මෙම සිද්ධිය සිදුව තිබේ.

මෙම පුද්ගලයා සවස් වන විට නිදහස් කරන ලෙස හමුදාවෙන් ඉල්ලා ඇත.හමුදාව එම පුද්ගලයා නිදහස් නොකළ අතර එය හමුදාව සහ ජනතාව අතර ගැටුමට හේතුවිය. ‍ ජනතාව සෝඩා බෝතල් පොලුවලින් හමුදාවට පහර දුන් අතර ඊට  ප්‍රති උපකාර වශයෙන් හමුදාව ප්‍රහාර එල්ල කළේය.

ටී. පරමෂිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article