Saturday, September 21, 2024

විවාහ වන අවම වයස අවු.18 කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

Must read

විවාහවීම සඳහා දරුවෙකුගේ අවම වයස් සීමාව ලෙස අවුරුදු 18 ප්‍රකාශයට පත් කිරීම සදහා වන යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඊයේ (26) දිනයේ දී අදාළ යෝජනාව පාර්ලිමේන්නතු මහ ලේකම් ධමිමක දසනායක මහතා වෙත භාරදුන් බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

කුමන ජාතියක වුවද එක හා සමාන අයිතිවාසිකම් දරුවන්ට ලබා දිය යුතු බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, මෙම නීතිය ඉතා ඉක්මනින් මෙරට ස්ථාපනය කිරීමට අවශ්‍ය බව ද සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article