Thursday, September 17, 2026
spot_img

වියට්නාම විවෘත මළල ක්‍රිඩා තරගාවලියට ගිය ශ්‍රී ලංකා සංචිතයටම පදක්කම්

Must read

පසුගිය 17 වනදා ආරම්භ වූ 2019 වියට්නාම විවෘත මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ ක්‍රීඩකයන් දෙදෙනා හා ක්‍රීඩිකාව පදක්කම් දිනාගැනීමට සමත් විය. ඒ අනුව  තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතයම පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එහිදී තුම්පිම්ම ඉසව්වට සහභාගී වූ විදූෂා ලක්ෂානි රිදී පදක්කමද,හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිංහ රන් පදක්කමක්ද,මීටර 100 තරගයට සහභාගී වූ හිමාෂ ඒෂාන් රන්පදක්කමක්ද දිනා ගැනීමට සමත් විය.

 

(www.thepapare.com ඇසුරිණි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article