Tuesday, January 7, 2025

විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා

Must read

458847696

රුපියල් මිලියන 75ක මුදලක් උපයාගැනීම පිලිබදව පැහැදිලි කිරීමට අපොහොසත් වීම නිසා ජාතික නිදහස් පෙරමුනේ නායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා  ගොනු කිරීමට අල්ලස් හා දූෂණ කොමිශන් සභාව තීරණයකර  තිබෙනවා.

2009 ජනවාරි 1 සිට 2014දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුල රුපියල් මිලියන 75ක් නීතිවිරෝධී ආකාරයෙන් උපයාගැනීම  සම්බන්දයෙන් චෝදනා 26ක් යටතේ මෙම අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හා  දූෂණ  කොමිසම කටයුතු කර ඇති අතර මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 32 ක්, ලේඛන 13 ක් සහ නිෂ්පාදනය 40 ක් ලැයිස්තුගත කර තිබෙන බවද වාර්ථා වනවා.  

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article