Tuesday, December 3, 2024

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා බිරිඳට කොවිඩ්19 ආසාදනය වෙයි.

Must read

තමන්ට හා තම බිරිඳට කොවිඩ්19 ආසාදනය වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඔහුගේ බිරිඳ කොව්ඩ්19 ⁣රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් PCR පරීක්ෂණයක් සිදුකල බවත් එහිදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව තහවුරු වූ බවත්,පසුව සිදුකල PCR පරීක්ෂණයකින් තමන්ටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව එම නිවේදනයේ සදහන් වෙයි.

මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article