කොවිඩ් මර්දන එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන “ස්මාට් කාඩ් පත” ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත. දැනට මෙම සහතිකය නිකුත් කරනු ලබන්නේ විදෙස්ගත වන අය සඳහා පමණි .
https://covid-19.health.gov.lk/certificate/
වෙත පිවිසීමෙන් පසු අදාළ උපදෙස් ක්රියාත්මක කිරීමෙන් එම සහතිකය ලබා ගතහැකිය.
විදෙස්ගත නොවන අනෙකුත් පුද්ගලයන් සදහා මෙම “ස්මාට් කාඩ් පත” නිකුත් කිරීම සැප්තැම්බර් මස 15න් පසු ආරම්භ වීමට නියමිතය.