Friday, September 20, 2024

විදුලි බිලට රජයෙන් දෙන සහනය

Must read

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට 25% ක ගාස්තු සහනයක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.එමෙන්ම එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් පාරිභෝගිකයින්ට ලබා දීම පිළිබඳව ද යෝජනා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article