Monday, September 14, 2026
spot_img

විදුලි ඉල්ලුම අඩුනම් අද විදුලි කප්පාදුවක් නැහැ

Must read

අද (05) දිනයේද අවම ඉල්ලුමක් පැවතුණ හොත් කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.නිවාඩු දිනයක් වූ ඊයේ (04) දිනයේද අවම විදුලි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොකල බව විදුලි බල මණ්ඩලය පවසයි.

කෙසේවෙතත් ඉන්ධන නොමැතිව දැනට අක්‍රිය තත්ත්වයේ පවතින කැලණිතිස්ස බලාගාරය සඳහා ඉන්ධන ලබාදීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article