
කොවිඩ් ව්‍යාප්තිය නිසා හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී තිබේ.
ඒ අනුව පියවර කිහිපයක් යටතේ කඳවුරේ කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත් බව නාවික හමුදාව පවසයි.