Friday, September 20, 2024

වාර්ථා වූ පළමු ආසාදිත කාන්තාවට පෙර රෝග ලක්ෂණ සහිත 33ක් ඇගලුම් කම්හලේ ඉදලා – යුධ හමුදාපති

Must read

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පළමුව හමුවූ කොවිඩ් ආසාදිත කාන්තාව හමුවීමට පෙර උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව යන රෝග ලක්ෂණ සහිත 33දෙනෙකු ආයතනය තුල සිට ඇති බවට තොරතුරු මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් පාලන මෙහෙයුමු පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙම සමාගම වෙත කොවිඩ් වෛරසය පැමිණෙන්නට ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ 10 – 20 අතර කාලයේදී බවට සැකකරන බවද යුධ හමුදාපතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් කර්මාන්තශාලාව වෙතත වෛරසය ඇතුළු ආකාරය සම්බන්දයෙන් මේ වන විටත් නිශ්චිතවම ප්‍රකාශයක් සිදුකල නොමැකි බවත් තහවුරු වීමකින් තොරව එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සාධාරණ නොවන බවත් හමුදාපතිවරයා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article