Sunday, November 17, 2024

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ! යුරෝපා සංගමය දන්වයි !

Must read

Union 1ලංකාවේ මේ වන විට සිදුවන දේශපාලන කැළඹීලි සහගත තත්ත්වය සම්බන්ධව යුරෝපා සංගමය දැඩි විමසිල්ලෙන් සිටින බව යුරෝපා සංගමය නිවේදනය කරයි.

කොළඹ යුරෝපා සංගම් මෙහෙයුම් ප්‍රධානියාගේ එකඟතාව මත එම නියෝජිතායතනය මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙසත් නෛතික ආකාරයෙන් කටයුතු සිදුවිය යුතු බවද එමගින් අවධාරණය කර ඇත.

එසේම යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, යන රටවල තානාපතිවරුන් සේම  එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයාද මෙම නිවේදනයට එකඟතාව පළකර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වේ.
newstube.lk

eu d 1000px

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article