රගර් ක්රීඩක වසීම් තාජුඩීන් මිය ගියේ රිය අනතුරකින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඔහු පවසා ඇත්තේ පැයට කිලෝමීටර් 175ක වේගයකින් යන කෙනෙකු බේරා ගැනීමට හැකි වන්නේ නයිට් රයිඩර්ට පමණක් බවයි.
මේ වන විට තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට නඩු විභාගයක් අධිකරණයේ විභාගවෙමින්ද පවතී.