Sunday, January 12, 2025

වසර 10කට පසු පාකිස්ථානයට ක්‍රිකට් රැගෙන එන පළමු එක්දින තරගය අද

Must read

2009 වසරේ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ප්‍රහාරයකට ලක්වීමෙන් පසු වසර 10කින් ක්‍රිකට් තරගාවලියක් සඳහා මුල්වරට පාකිස්තානය වෙත ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථානය අතර පළමු එක්දින තරගය අද (27) පැවැත්වීමට නියමිතය. ඒ දිවා රාත්‍රී තරගයක් වශයෙන් කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදීය.

එක්දින තරග තුන කරච්චි ක්‍රීඩංගනයේත්,විස්සයි විස්ස තරග ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේත් පැවැත්වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා සංචිතය

ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිෂ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර.

පාකිස්තාන සංචිතය

සර්ෆරාස් අහමඩ් (නායක), බාබර් අසාම්, අබිඩ් අලී, ආසිෆ් අලි, ෆකාර් සමාන්, හැරිස් සොහෙල්, මොහොමඩ් හස්නයින්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඩ් අමීර්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, ශදාබ් ඛාන්, වහබ් රියාස්, උස්මාන් ෂින්වාරි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article