Saturday, May 18, 2024

වව්නතිව් සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කෙරේ

Must read

මෙරටදී සූර්ය පැනල මගින් බල ශක්තිය උත්පාදනය කර කෘෂිකර්මාන්තයට යොදවන පළමු ව්‍යාපෘතිය වන මඩකලපුව දිස්ත්‍රික්කයේ, වව්නතිවු හි ඉදිකල ⁣පොළව මත සවිකල සූර්ය පැනල ව්‍යාපෘතිය අද (11)විවෘත කලේය.⁣

මෙමගින් වාර්ෂිකව ගිගාවොට් පැය 20ක් ජාතික විදුලි පද්ධතියටඑක් කිරීමට නියමිතය.

මෙම බලාගාරය වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article