
මෙරටදී සූර්ය පැනල මගින් බල ශක්තිය උත්පාදනය කර කෘෂිකර්මාන්තයට යොදවන පළමු ව්‍යාපෘතිය වන මඩකලපුව දිස්ත්‍රික්කයේ, වව්නතිවු හි ඉදිකල පොළව මත සවිකල සූර්ය පැනල ව්‍යාපෘතිය අද (11)විවෘත කලේය.
මෙමගින් වාර්ෂිකව ගිගාවොට් පැය 20ක් ජාතික විදුලි පද්ධතියටඑක් කිරීමට නියමිතය.
මෙම බලාගාරය වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයකි.