Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img

වන සංරක්ෂණේ ඉදිරිපි⁣ට පැලසිටුවා දැව ජාවාරම්කරුවන් පාඩම් කියාදුන් මාධ්‍යවේදින් .

Must read

මුලතිව්හිදි දැව ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වු මාධ්‍යවේදින් දෙදෙනා වෙනුවෙන් උතුරේ මාධ්‍යවේදින් විසින් අපුරු විරෝධතාවයක් ඊයේ මුලතිව්හිදි සංවිධානය කර තිබුණි.ඒ මුලතිව් පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට සහ වන සංරක්ෂණ කාර්යාලය ඉදිරිපිටදිය.තම විරෝධය සටහන් කළ පුවරුවලට අමතරව විරෝධය⁣ට එක්ව සිටි මාධ්‍යවේදින් අත විවිධ පැලවර්ගද තිබිම විශේෂත්වයක් විය.මේ එක් පැලයක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපි⁣ට සිටුවිමටද මේ මාධ්‍යවේදින් කටයුතු කර තිබිම ඔවුන්ගේ අරගලයේ සුවිශේෂි පණිවිඩයක්ව තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article