Monday, May 20, 2024

වන්දි එපා ! අපට යුක්තිය ඉටුකරපල්ලා !

Must read

අතුරුදන්වූවන්ගේ පවුල්වලට මරණ සහතික, රුපියල් ලක්ෂයක වන්දි සහ ඉඩම් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එක්සත් ජාතීන් මානව හිමිකම් කොමිසමේද අවධානයට ලක්ව ඇති අතුරුදහන් වූවන් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර බලපෑම් එල්ල වීමත් සමඟ රජය මෙම තීරණය ගෙන ඇති බව පෙනේ නමුත් තමන්ට අවශ්‍ය සත්‍යය සහ යුක්තිය පමණක් බවත් වන්දි අවශ්‍ය නොවන බවත් පවසමින් ඔවුන් වසර ගණනාවක් තිස්සේ උතුරේත් , නැගෙනහිරත් අඛණ්ඩ අරගලයක නිරතව සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article