Wednesday, January 8, 2025

වත්කම් පැහැදිලි කිරීමට නොහැකි වූ 152කට නඩු

Must read

හිටි හැටියේ ලක්ෂපතියන් හෝ කෝටිපතියන් බවට පත්වූ එහෙත් එම මුදල් ඉපයූ ආකාරය පෙන්වීමට නොහැකි වූ පුද්ගලන්ට අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම විසින් නඩු පැවරීමට තීරණය කර තිබේ. මේ අනුව පුද්ගලයන් 152කට මෙසේ නැඩු පැවරීමට නියමිතය. මෙසේ චෝදන් එල්ලවී ඇත් 152 අතරට දේශපාලඥයින්,විදුහල්පතිවරුන්,පොලිස් නිලධාරීන්,විනිසුරුවන්,රජයේ වෛද්‍යවරුන්,ග්‍රාමසේවා නිලධරීන්, මෙන්ම රජයේ ඉහළ පෙලේ නිලධාරීන් අැතුලත් වෙයි.

අල්ලස් කොමිසටම ලැබී ඇති පැමිණිලි වලට අනුව ඉහත තනතුරු දරන මෙම චෝදනාවන් ඉල්ල වූ පුද්ගලයන්ගේ බැංකු ගිණූම් ආදිය පරික්ෂා කොට එම ආදායම් ඉපයූ ආකාරය පිලිබදව ප්‍රකාශ සටහන් කොට ගෙත ඇති අතර තමන්ට ඉපයිය හැකි ආදායමට වඩා  ඉතාවිශාල ආදායමක් උපයා ඇති ආකාරය පිලිබදව කරුණ ඉදිරිපත් කිරීමට මෙම පුද්ගලයන් 152 අසමත්ව ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article