ලෝක දමිළ බැට්මින්ටන් සම්මේලනය(WTBF) විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ක්‍රීඩා උපකරණ තොගයක් පාසල් සිසුන්ට ප්‍රධානය කරන ලදී. මෙම ත්‍යාග ප්‍රධානය මුලතිව්හී මුල්ලියවේලී පාසලේදී සිදුකළ අතර ඒ සදහා මුලතිව් දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් සංගමයේ දිස්ත්‍රික් සහකාර ලේකම් ලිසෝ කේකිතා සහභාගී විය. මෙම අවස්ථාවට පාසලේ විදුහල්පති, දිස්ත්‍රික් ලේකම් , ක්‍රිඩා බාර කොට්ඨාශ නිලධාරීන් ද සහභාගී වූහ.
ලෝක දමිළ බැඩ්මින්ටන් සම්මේලනයෙන් මුලතිව් හි පාසල් දරුවන්ට ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක්
