Friday, September 20, 2024

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 24 ඉක්මවයි

Must read

 

මේ වන විට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 2,414,464ක් වශයෙන් සටහන් වෙයි. සිදුවී ඇති සම්පූර්ණ මරණ ගණන 165,174ක් වශයෙන් සටහන් වන විට සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 629,431ක් වශයෙන් සටහන් වෙයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 764,265ක්.

ඊ‌ට අමතරව ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 198,674ක්, ඉතාලියෙන් ආසාදිතයින් 178,972ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 152,894ක්, ජර්මනියෙන් ආසාදිතයින් 145,742ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 120,067ක් සහ තුර්කියෙන් ආසාදිතයින් 86,306ක් වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article