Saturday, September 21, 2024

ලේටන් කප් බොක්සින් තරගාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට ජයක්.

Must read

ශ්‍රී ලංකා බොක්සින් සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේටන් කප් බොක්සිං ශූරතාවය පසුගිය අගෝස්තු මස 2 වනද දින සිට අගෝස්තු මස 6 වනදින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේ බොක්සිං කවයේදී  අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

මෙම තරගාවලිය සදහා ත්‍රිවිධ හමුදාව,පොලීසිය ඇතුළු ක්‍රීඩා සමාජ 12ක් සහභාගී වූ අතර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය.

482803363

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article