Friday, September 20, 2024

ලිට්‍රෝ ගෑස් මිල නැවතත් සංශෝධනය කෙරේ

Must read

පාලන මිල ඉවත් කිරීමත් සමඟ වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,675ක් ලෙසය. 

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල්1071කි

කිලෝග්‍රෑම් 2.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 14 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල්506 කි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article