Sunday, January 5, 2025

ලැව් ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවට හදිසි තත්වයක්

Must read

මේ දිනවල ඕස්ට්‍රේලියාවට බලපා ඇති අධික උෂ්ණත්වය හා දැඩි සුලං සහිත තත්වයත් සමග සීඝ්‍රයෙන් පැතිර යන ලැව් ගිනි හේතුවෙන් එරට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවය සතියක පමණ කාලයක් සදහා බලපැවැත්වෙන ලෙස හදිසි තත්වයක් ප්‍රකාශයට පක් කිරීමට එම ප්‍රාන්තයේ ප්‍රධානියා තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය  වාර්ථා කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා නිව් සවුත් වේල්ස් හා වික්ටොරියා යන ප්‍රාන්ත වල ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස 1200ක් පමණ විනාශ වී ඇත. හමෙන්ම තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන් වී ඇත.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් විශාල ප්‍රමාණයක් එම පළාතෙන් ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර ගින්න පැතිරීමත් ,ගස් කඩා වැටීමේ සිදුවීම් වර්ථා වීමත් හේතුවෙන් මේ වන විට මාර්ග විශාල ප්‍රමාණයක්ද වසා දමා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article