Wednesday, November 20, 2024

ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කරයි.

Must read

ශ්‍රිලංකාව හා බංග්ලාදේශය අතර ලබන 26 වනදා පැවැත්වෙන එක්දින තරගය සිය අවසාන එක්දින තරගය බව ලසිත් මාලිංග ප්‍රකාශ කරයි.
මේ පිළිබදව තමන් ක්‍රිකට් ආයතනයද දැනුවත් කල අතර ඔවුන් තම තීරණය පිළිගත් බවද මලිංග ප්‍රකාශ කලේය.

තම සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් මාලිංග එහිදී සියළුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ තමන් සමුගන්නා ඒ තරගයට පැමිණ තරගය නරඹන ලෙසටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article