Monday, November 25, 2024

ලසන්ත ඝාතනයේ තොරතුරු හෙලිවේ.

Must read

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් මගින් හිටපු සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇති බව අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුව අද (20) අධිකරණයට දැනුම් දී තිබේ.
මාධ්‍යෙව්දීන් වන උපාලි තෙන්නකෝන්,කීත් නොයාර් පහරදීම යන ආදියම මෙම විශේෂ කණ්ඩායම මගින් සිදුකර ඇති බව අධිකරණයේ කරුණු දක්වමින් පෙනවා දී ඇති අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව එවකට මාධ්‍යවේදීන්ට සිදුවූ හිරිහැර හා කරදර එකිනෙකට සම්බන්ද බවද අධිකරණයේදී පෙන්වා දී ඇත.

මේජර් ජෙනරාල් හෙන්ද්‍රවිතාරන ඇතුළු කණ්ඩායම විසින් භාවිතා කල සිම් කාඩ්පත් 5ක් පිලිබදවත් ප්‍රකාශ කල අපරාධ විමර්ශන අංශය අපරාධයට සම්බන්ද වන සියළුම ඇමතුම් ලබාගෙන ඇත්තේද එම සිම්කාඩ්පත් මගින් බව අධිකරණයේදී හෙලි කර ඇත.

lasantha

http://sinhala.srilankamirror.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article